Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව සේවාවන්

සේවාවන්

  • ඌව පළාත තුළ ඇති වාරි කර්මාන්ත සංවර්ධනය කිරීම යටතේ
  • 1. නව වාරිමාර්ග ඉදිකිරීම
    2. සුලු වාරිමාර්ග සංවර්ධනය කිරීම
    3. වාරි පද්ධති වැඩි දියුණු කිරීම තුළින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම.
  • රටේ ආර්ථිකයට පිටුවහලක් වන කෘෂි නිෂ්පාදන වැඩි කර ගැනිමට දායක වීම
  • ගොවි පවුල් වල ආර්ථිකය වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළට ගෙන ඒම හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් බුද්ධිමත් ගුණධර්ම වලින් හා සාරධර්ම වලින් සැදුම්ලත් ජන කොට්ඨාශයක් සමාජයට එකතු කිරීම
  • වගා ඉඩම් නොමැති පවුල් වලට වාරිමාර්ග පහසුකම් සහිත ඉඩම් හිමිකර දීම හා පවතින ඉඩම් තවදුරටත් සරුසාර කර ගැනීමට උදවු වීම.
  • ස්වයං රැකියා අවස්ථාවන් උදාකර දීම.
  • ජල පෝෂිත සුරක්ෂිත කර දිම හා පරිසර කළමණාකරණය කිරීම තුළින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කර දීම.
  •  

     
     
    ජූලි 2020
    බ්‍ර සි සෙ
    28 29 30 1 2 3 4
    5 6 7 8 9 10 11
    12 13 14 15 16 17 18
    19 20 21 22 23 24 25
    26 27 28 29 30 31 1

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය